brand logo

වරාය නගර පනත් කෙටුම්පත විවාදය මැයි 19 සහ 20

13 May 2021

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 දිනවල පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේ අද(13) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි. මෙයට අමතරව පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් රැස්වීමටද එම කාරක සභාව තීරණය කර ඇත. මේ අනුව පාර්ලිමේන්තුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී රැස් වනු ඇත.
 

More News..