brand logo

වර්ෂාව නිසා අතරමග නවතා දැමූ ඉන්දීය - නවසීලන්ත තරඟය අද

10 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අතරමග නවතා දැමීමට සිදුවිය. එම අවස්ථාව වන විට නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දුවක් අවසානයේදී කඩුළු 5ක් දැවී ලකුණු 211ක් රැස්කර ගෙන සිටියේය. නවසීලන්තය වෙනුවෙන් කේන් විලිම්සන් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 67ක් බැගින් රැස්කර ගත්තේය. ඒ අනුව තරගය අද දිනයේ පැවැත්වීමට නියමිතයි.
 

More News..