brand logo

වර්ජන තීරණය අත්හිටවූ වෛද්‍ය නිලධාරීන්

04 January 2022

අගමැතිගෙන් වෛද්‍ය නිලධාරීන්ට හොඳ පිළිතුරක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධනීය පිළිතුරු ලැබීම හේතුවෙන් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීමකට අනුව පැවැත්වුණා.
 

More News..