brand logo

වන අලි 18කට මරු කැඳවූ අකුණ

14 May 2021

අකුණු පහරක් වැදීමෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අලි 18 දෙනෙකු මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. එරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැතියෝටෝලි කඳුවැටියේ යෝජිත රක්ෂිත වනාන්තරයක දී සිදුව තිබෙන බවට තොරතුරු ලැබී තිබේ. ගම්වැසියන් ගෙන් ලද තොරතුරු මත රක්ෂිතය පරික්ෂා කිරීමේදී මියගොස් සිටි වන අලින් 18 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
 

More News..