brand logo

වතුර කපන්න ගිය නිලධාරීන්ට කාන්තාවකගෙන් පහරදීමක්

14 January 2022

කන්තලේ - පේරමඩුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක්  ජල සැපයුම අත්හිටුවීමට නිවසකට ගිය නිලධාරීන්ට කන්තලේ පේරමඩුව ප්‍රදේශයේ නිවසක කාන්තාවක් විසින් පහර දී තිබෙනවා. බිල්පත් නොගෙවීම හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීම සඳහා අදාළ නිලධාරීන් ගොස් ඇති බව සඳහන්. අදාළ නිලධාරීන් පැමිණි අවස්ථාවේ නිවසේ කාන්තාව ඔවුන්ට පහර දී රාජකාරියට බාධා කරන අයුරු එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.
 

More News..