brand logo

පාර්ලිමේන්තුවේ අවසන් සතිය

18 February 2020

වත්මන් පාර්ලිමේන්තුවේ අවසන් පාර්ලිමේන්තු සතිය අද(18), හෙට(19) සහ අනිද්දා(20) යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අවසන් වීමට නියමිතයි. අද පාර්ලිමේන්තුව පස්වරු 01.00ට රැස්වීමට නියමිතයි. මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකර ඇති වෝහාරික විගණන වාර්තාව පිළිබදව කල් තැබීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිත අතර විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබුණි.  
 

More News..