brand logo

වත්තල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටී

02 December 2019

වත්තල, හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජලනලයක් අද අලූයම හදිසියේ පුපුරායාම නිසා අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇණහිට ඇත. හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම ඇණහිට ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
 

More News..