brand logo

වත්තල තවත් 18කට කොරෝනා

14 November 2020

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 18දෙනෙකු හදුනාගෙන තිබේ. එම ආසාදිතයින් සමග මේ වන විට වත්තල ප්‍රදේශයෙන් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 721ක් බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරයි. අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් 18දෙනා හැදල, කෙරවලපිටිය, දික්ඔ්විට, පමුණුගම ප‍්‍රදේශ වලින් සහ වත්තල මාබෝල නගර සභා සිමාව තුළ පදිංචි පුද්ගලයින් වේ.
 

More News..