brand logo

වත්තල ගින්නකින් නිවාස 4ක් විනාශයි

16 May 2019

වත්තල,මාබෝල ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී හටගත් ගින්නකින් නිවාස 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. රාත්‍රී 8.00ට පමණ හටගත් මෙම ගින්න කොළඹ ගිනි නිවීම ඒකකය, නාවුක හමුදා ගිනි නිවීමේ ඒකකය සහ ගම්වාසීන් එක්ව මැඩ පැවැත්වා තිබේ. ගින්නේ එක් නිවසක් අසල ගාල්කර සිටි එළුවන් 30කට අධික පිරිසක් මියගොස් තිබේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවට පොලීසිය සැකපල කරයි.
 

More News..