brand logo

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

24 May 2022

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවයි 

වඳුරු උණ වෛරසය අප්‍රිකාවෙන් පිටත රටවල වසංගතයක් ලෙස පැතිරීම පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වඳුරු උණ වෛරසය ආසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් මේ වන විට යුරෝපය, ඇමරිකානු මහද්වීපය සහ ඕස්ටේ්‍රලියාවෙන් හමුවී ඇති බව එම සංවිධානය පෙන්වාදෙයි. වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි වුවද පුළුල් ජන කොටසකට එය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බවයි. මෙම වෛරසය පාලනය කළ හැකි වාතාවරණයක ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.
 

More News..