brand logo

ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව නවසීලන්තයට

22 July 2019

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, වසර 16කට පසුවයි. ඒ අනුව නවසීලන්තය ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියක ශූරතාව පස්වතාවක් දිනා ගැනීමට සමත්විය. මීට පෙර නවසීලන්තය 1967, 1979, 1987 සහ 2003 වසරවල ලෝක දැල්පන්දු ශූරතාවලිය දිනා ගත්තේය. මෙවර අවසන් මහා තරගයේදී අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 52-51ක් වශයෙනි. කාර්තු හතරේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 10-10, 18-15, 13-12ක් සහ 11-14ක් වශයෙනි.
 

More News..