brand logo

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන අවසන් තරඟය අද

06 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දීය කණ්ඩායම සමගය. ලීඩ්ස් හි හෙඩින්ග්ලි පිටියේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ. අද තරගයට ක්‍රීඩාකරන අනුමාන කණ්ඩායම් දෙක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. India (probable): 1 Rohit Sharma 2 KL Rahul 3 Virat Kohli (capt) 4 Rishabh Pant 5 MS Dhoni (wk) 6 Kedar Jadhav/Dinesh Karthik 7 Hardik Pandya 8 Bhuvneshwar Kumar/Mohammed Shami 9 Kuldeep Yadav 10 Yuzvendra Chahal 11 Jasprit Bumrah Sri Lanka (probable): 1 Dimuth Karunaratne (capt) 2 Kusal Perera (wk) 3 Avishka Fernando 4 Kusal Mendis 5 Angelo Mathews 6 Lahiru Thirimanne/Thisara Perera 7 Dhananjaya de Silva 8 Isuru Udana 9 Lasith Malinga 10 Kasun Rajitha 11 Jeffrey Vandersay
 

More News..