brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟ අද

01 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද (01) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ නවසීලන්ත කණ්ඩායම සමගය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට වේල්සයේ Sophia Gardens පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙතෙක් එක්දින තරග 105ක් පැවැති අතර, ඉන් තරග 48ක් නවසීලන්තය විසින් ජයග්‍රහණය කර තිබේ. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 41ක් පමණීයි. මේ අතර අද පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් දෙක අනුමාන වශයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. Sri Lanka (possible): 1 Dimuth Karunaratne (capt) 2 Lahiru Thirimanne 3 Kusal Mendis (wk) 4 Kusal Perera 5 Angelo Mathews 6 Dhananjaya de Silva 7 Thisara Perera 8 Jeevan Mendis 9 Isuru Udana 10 Lasith Malinga 11 Nuwan Pradeep/Suranga Lakmal New Zealand (possible): 1 Martin Guptill 2 Henry Nicholls/Colin Munro 3 Kane Williamson (capt) 4 Ross Taylor 5 Tom Latham (wk) 6 James Neesham 7 Colin de Grandhomme 8 Mitchell Santner/Ish Sodhi 9 Lockie Ferguson 10 Trent Boult 11 Matt Henry
 

More News..