brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අදයි

09 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද (09) පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම සමගය. එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇති. අද පැවැත්වෙන මෙම තරඟය සදහා සහභාගි වනු ඇති බවට අනුමාන කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර තිබේ. එම කණ්ඩායම් දෙක පහතින් වේ..... India: 1 KL Rahul, 2 Rohit Sharma, 3 Virat Kohli (capt), 4 Rishabh Pant, 5 MS Dhoni (wk), 6 Dinesh Karthik/Kedar Jadhav, 7 Hardik Pandya, 8 Bhuvneshwar Kumar, 9 and 10 two out of Ravindra Jadeja, Kuldeep Yadav, Yuzvendra Chahal and Mohammed Shami, 11 Jasprit Bumrah New Zealand (probable): 1 Martin Guptill, 2 Henry Nicholls, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Tom Latham (wk), 6 James Neesham, 7 Colin de Grandhomme, 8 Mitchell Santner, 9 Matt Henry, 10 Lockie Ferguson, 11 Trent Boult
 

More News..