brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය : එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය ඇරඹෙයි

25 June 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 32වන තරගය මේ වන විට ලෝඩ්ස් පිටියේදී ආරම්භ වී තිබේ. ඒ ඕස්ට්‍රේලියාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගය. මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයොන් මෝර්ගන් මුලින්ම පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලෝඩ්ස් පිටියේ මේ වන විට පන්දුවට පහරදෙමින් සිටී.
 

More News..