brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලංකාවේ පළමු තරගය අද

24 May 2019

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පළමු තරගය අද (24දා) දකුණු අප්‍රිකාව සමඟින් කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භ වන අතර ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා පිල තවත් එක් පුහුණු තරගයක් වෙනුවෙන් සහභාගී වීමට නියමිතව ඇත.
 

More News..