brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

14 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව නවසීලන්ත පිල ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
 

More News..