brand logo

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද

14 July 2019

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ, නවසීලන්ත කණ්ඩායම සහ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේ තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. නවසීලන්තය සහ එංගලන්තය මීට පෙර ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගෙන නොමැති අතර, මේ නිසා අද පැවැත්වෙන මෙම තරගය ඉතාමත් විශේෂ දිනයක් බව ක්‍රිකට් ප්‍රවීනයන් පෙන්වා දෙයි. අද තරගය සදහා ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන වශයෙන් කණ්ඩායම් දෙකම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත. England (probable): 1 Jason Roy, 2 Jonny Bairstow, 3 Joe Root, 4 Eoin Morgan (capt), 5 Ben Stokes, 6 Jos Buttler (wk), 7 Chris Woakes, 8 Liam Plunkett, 9 Adil Rashid, 10 Jofra Archer, 11 Mark Wood New Zealand (probable): 1 Martin Guptill, 2 Henry Nicholls, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Tom Latham (wk), 6 Jimmy Neesham, 7 Colin de Grandhomme, 8 Mitchell Santner, 9 Matt Henry, 10 Trent Boult, 11 Lockie Ferguson. ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරග වල ප්‍රතිඵල පහතින් වේ....
 

More News..