brand logo

ලෝක කුසලානය තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යයි

07 May 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ පෙරවරු 10.01ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 651 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටත්ව ගිය බවයි.
 

More News..