brand logo

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය හෙට

08 July 2019

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට සහ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබේ. එම තරගය හෙට මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය ලබන 11 වැනිදා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන අවසන් මහා තරගය ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
 

More News..