brand logo

ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම අද දහවල් 2.00ට

18 April 2019

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරු 2.00ට නම් කිරීමට නියමිතයි. ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්නටය. ලෝක කුසලානය සදහා මේ වන විට රටවල් 5ක් විසින් සිය ලෝක කුසලාන සංචිතයන් නම් කර තිබේ. ඒ, ඕස්ට්‍රේලියාව, බංග්ලදේශය, එංගලන්තය, ඉන්දියාව සහ නවසීලන්තය වේ.
 

More News..