brand logo

ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

18 April 2019

ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය මීට සුළු වේලාවකට පෙර නම් කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මෙලෙස ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. මෙම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමිව තිබේ. ලෝක කුසලානය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය පහතින් වේ.... දිමුත් කරුණාරත්න (නායක) ඇන්ජලෝ මැතිව්ස් ලසිත් මාලිංග කුසල් ජනිත් පෙරේරා ළහිරු තිරිමාන්න අවිෂ්ක ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා ජෙෆ්රි වැන්ඩ්‍රසේ තිසර පෙරේරා ඉසුරු උදාන සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් ජීවන් මෙන්ඩිස් මිලින්ද සිරිවර්ධන    
 

More News..