brand logo

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා පිලට අලුත් ඇඳුමක්

13 October 2021

ලෝක කුසලාන තරගාවලිය 17 වැනිදා සිට

මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර්හි ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ක්‍රීඩා ඇඳුම් දෙකක් නිර්මාණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නිල අනුග්‍රාහකයා වශයෙන් ඇස්ට්‍රෝ පේ ආයතනය ඉදිරිපත්ව සිටී.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක නව ශ්‍රී ලංකා ක්‍රීඩා ඇඟලුම සමග ඡායාරූපයන්ට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.  
 

More News..