brand logo

ලොව වේගවත්ම මිනිසාට නිවුන් 'සම්මානයක්'

22 June 2021

ලොව මෙතෙක් බිහිවූ වේගවත්ම ක්‍රීඩාකයා ලෙසට සැලකෙන උසේන් බෝල්ට් පිරිමි නිවුන් දරුවන්ට පියකු වීමේ භාග්‍යය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නිවුන් දරුවන් ලොව කාගේත් අවදානය දිනා ගත් අතර බෝල්ට්ට වැඩිමහල් දියණියක් සිටි. උසේන්ගේ බිරිඳ කාසි බෙනට් වන අතර නිවුන් දරුවන් දෙදෙනා සෙන්එ ලියෝ සහ තන්ඩර් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  
 
View this post on Instagram
 

A post shared by Usain St.Leo Bolt (@usainbolt)

 

More News..