brand logo

ලෝකයම පුදුම කරමින් කකුල් හතරේ කුකුල් පැටියෙක්

15 August 2022

රටම කතා වූ කුකුල් පැටියා මිය යයි

යාපනයේ අච්චුවේලී කලනෙයි ප්‍රදේශයේ නිවසක කකුල් හතරක කුකුල් පැටවෙකු ඉපදී තිබේ. එම කකුල් හතරේ කුකුල් පැටවා උපන් නිවසෙහි ගෙහිමියා විසින් කුකුළු කොටුවක් පවත්වාගෙන යන අතර එහි වූ කිකිලියන් විසින් දමන ලද බිත්තර දහයෙන් හයක් රැක්කවීමෙන් අනතුරුවයි මෙම කකුල් හතරේ කුකුල් පැටවෙකු උපත ලබා ඇත්තේ. ඊස්වරිපුරම් ගම්මානයේ පදිංචි ආර්. නිවුටන් නැමති ගෙහෙමියා විසින් මෙම කුකුළු කොටුව පවත්වාගෙන ගොස් ඇත. මීට සුලු මොහොතකට පෙර මෙම කුකුල් පැටවා මිය ගොස් බවයි අප වාර්තාකරු සදහන් කලේ.
 

More News..