brand logo

ලෝකයම කුල්මත් කළ WAFL රස රැස දැන් ශ්‍රී ලංකාවේ

14 November 2019

ජාත්‍යන්තර රසවතුන්ගේ ජනප්‍රියත්වයට හා ආදරයට පත් ගෝලීය සන්නාමයක් වන WAFL අවහන්හල් ජාලයේ පළමු අවන්හල කොළඹ ෂැංග්‍රිලාමෝල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනලදී. රුසියානු ව්‍යසායක පිරිසකගේ සංකල්පයකට අනුව WAFL අවන්හල් ජාලය බිහිවිය. සාම්ප්‍රදායික වොෆල් නිෂ්පාදනයන් අතික්‍රමනය කරමින් නැවුම් ආරක රස සමුදායක් හා නිෂ්පාදන පෙළක් ලොවට හඳුන්වා දෙන්නට ඔවුන්ට හැකි විය. පැණි රසට ප්‍රිය කරන්නන්ට හා සේවරි රස සොයන රසවතුන්ට ඔවුන්ගේ උවමනාව මත උ්ත්‍ඛ වෙතින් නිපැයුම් පෙළක් ඔබවෙත ඉදිරිපත් කර ඇත. උ්ත්‍ඛ අවන්හල වෙත පැමිණෙන ආගන්තුක ඔබ ඉදිරිපිටම පිසින ලද නැවුම් රස පිරි වොෆල් නිෂ්පාදන ඔබ වෙත පිළිගන්වනු ඇත. ඒ අතර උණුසුම් හොංකොං හා බෙල්ජියම් වොෆල් සමඟ දිව පිනවන උ්ත්‍ඛ අයිස්ක්‍රීම් වල රසයත්ල නැවුම් පළතුරු සාරයෙන් ඔබ වෙත එන පළතුරු යුෂ පානයත්ල දිව පිනවන බෙරි ගෙඩිවල යුෂවල දිව නැටවෙන රසයතල් ඔබට උ්ත්‍ඛ අවහන්ල තුළදි අත් විදිය හැක. එපමණක් ද නොව ක්‍රිස්පි කුකීස් හා විවිධ නට්ස් වර්ගවල රසයද ඔබට අත් විඳින්නට නිසැකයෙන්ම හැකියාව ලැබෙනු ඇත. ඇස පිනවන වර්ණ රැසකින් එම සෑම වොෆල් නිපැයුමක්ම වර්ණ ගන්වා තිබීම නිසාම ඔබගේ ආහාර රුචිය තව තවත් වර්ධනය වනු නිසැකය. එම නිෂ්පාදනයන් අතර WAFL Corndog " WAFL Sandwich , WAFL Pie හා WAFL Sandwich ඔබට නවමු අත්දැකීමක් වනු නොඅනුමානය. ඔබ මෙතෙක් උ්ත්‍ඛ පීසා වල රසබලා නැත්නම් එයටත් ඔබට අවස්ථාවක් උදාකර දීමට උ්ත්‍ඛ කටයුතු යොදා ඇති බව දන්වන්නේ හදපිරි සතුටිනි. සම්පූර්ණයෙන්ම නිර්මාංශික ආහාර රැසක් ද උ්ත්‍ඛ සතුබව කිවයුතුමය, නිර්මාංශික ඔබ වෙනුවෙන්ම කිසිදු සැකයකින් තොරව උ්ත්‍ඛ නිෂ්පාදන ඔබට බුක්ති විදිය හැක. නැවුම් හා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක නව මාවතක් උ්ත්‍ඛ නිෂ්පාදන හරහා පාරිභෝගික ඔබ සැමට විවර වනු ඇත. ඔබ නිරන්තර ව්‍යායාම කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු වූ වෙක් නම් නිසැකයෙන්ම ඔබ වොෆල් රසවතෙක් වනු ඇත, මන්දයත් ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට කිසිදු බලපෑමක් නොවන අයුරින් ඔබට උ්ත්‍ඛ නිපැයුම් රසවිදිය හැක. ශ්‍රී ලාංකිකයන් සදහාම විශේෂයෙන් නිපදවන ලද වොෆල් රස රැසක් උ්ත්‍ඛ අවහන්හලේදී ඔබ සැමට අත් විදිය හැක. උ්ත්‍ඛ සන්නාමයේ ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී ඩෙනිස් එෆිමොවික් මහතා අදහස් දක්වමින් “ ජාත්‍යන්තර සංචාරකයන්ගේ අංක එකේ සංචාරක පාරාදීසයක් වන ශ්‍රී ලංකාවට අපගේ උ්ත්‍ඛ නාමය රැගෙන එන්නට හැකිවීම පිළිබදව අප ඉමහත් සතුටට පත්වනවා. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතියට නවතම ආරක ජාත්‍යන්තර අවන්හල් ජාලයක අත්දැකීමක් උ්ත්‍ඛ නාමය යටතේ ඔබට අත්විදීමට අප කටයුතු යොදා ඇත. මැතැන් සිට උ්ත්‍ඛ නාමය යටතේ ඔබ වෙත තිලිණ කරන ආහාර පෙළෙහි රස නහර පිනායන වොෆල් අත්දැකීමත් සමඟ ඒකාත්මික වන්නට සියලු ශ්‍රී ලාංකිකයන්ට උ්ත්‍ඛ මව් සමාගම වෙනුවෙන් මා ආරාධනා කර සිටිනවා.“ යයි ඒ මහතා කියා සිටියේය. උ්ත්‍ඛ සන්නාමයේ මෙරට මෙහෙයුම් කටයුතු සිදුකරන WAFL පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තරිඳු දිසානායක මහතා අදහස් දක්වාමින් “ ජාත්‍යන්තරව පිළිගත් රුසියානු අවන්හල් සමූහයක් වන උ්ත්‍ඛ නාමය ලොව රටවල් සමූහයක ජනප්‍රිය සන්නාමයක්, එය මෙරටට ගෙන ඒමට හැකි වීම අප ලැබූ සුවිසල් ජයග්‍රහණයක් මෙන්ම නැවුම් අත්දකීමක් WAFL නාමය යටතේ මෙරට රසවතුන්ට මෙතැන් සිට දිව පිනවන රස රැසක් සමඟින් වොෆල් අත්දකීමක් විදින්නට අප හා සම්බන්ධ වන්නට සුහද සිතින් ආරධනා කර සිටිනවා“ දිසානායක මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් “එමෙන්ම මෙම දැවැන්ත සමාගම් ජාලය හා අත්වැල් බැඳගන්නට මෙරට ආයෝජකයන්ටද අවස්ථාවක් සලසා ඇතිබව දන්වන්නෙ හද පිරි සතුටින්, අප හා සමඟ සම්බන්ධ වී මෙම ලාබ ලබන ව්‍යාපාරයට ආයෝජන අවස්ථා විවර කරන්නටද අප බලාපොරොත්තු වනවා. ඒ වගේම දිවයිනපුරා පිහිටුවීමට නියමිතව ඇති අවන්හල් 13 ක් සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සම්පාදනය කොට අවසන් බව සතුටින් දැනුම් දීමට කැමතියි“ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට WAFL ජාත්‍යන්තර සමාගමේ නිලධාරීන් හා මෙරට මෙහෙයුම් භාරව සිටින WAFL පුද්ගලික සමාගමේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියේය.
 

More News..