brand logo

ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකි ඉන්දීය වෛරස ප්‍රභේදය

11 May 2021

ඉන්දීය කොරෝනා වෛරස් ප්‍රභේදය මුළු ලෝකයටම බලපෑම් ඇති කිරීමට හැකියාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. B.1.617 නම් එම විකෘති වෛරසය අනෙකුත් ප්‍රභේද වලට වඩා වේගවත් ව පැතිර යන බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ කළයුතු බවත් සඳහන් ය. එම වෛරස් ප්‍රභේදය පළමුවෙන් හඳුනාගනු ලැබුවේ පසුගිය වසරේදී වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වනවිට එම ප්‍රභේදය රටවල් 30කට පමණ පැතිර ගොස් තිබෙන බවයි. එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලයෙන් ද තවත් ප්‍රභේද 3ක් තිබේ.
 

More News..