brand logo

ලොහාන් රත්වත්තේට යළි ඇමතිකමක්

10 March 2022

ජනාධිපති ඉදිරියේ ලබා දුන් පොරොන්දුව

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රා ජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනෙරත්ගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කර තිබුණා.

 

More News..