brand logo

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වැඩ අරඹයි

25 February 2021

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මංගල තරගය ලෙසින් ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වැනි ටෙස්ට් තරගය ඊයේ (24 වැනිදා) දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ විය. 1,10,000 ක ආසන ධාරිතාවකින් යුත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙය සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය ලෙසද හැඳින්වේ.
 

More News..