brand logo

ලොව බලවත්ම අවිය මෙන්න

15 January 2021

සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ. උතුරු කොරියානු මාධ්‍ය පැවසුවේ එය "ලොව වඩාත්ම බලවත් අවිය" බවයි. ජනාධිපති කිම් ජොන්-උන් අධීක්ෂණය කළ පෙළපාලියකදී එම අධිබල බැලැස්ටික් මිසයිලය එළිදක්වා තිබේ. අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී උතුරු කොරියානුවන් සිය හමුදා ශක්තිය පිළිබිඹු කිරීමට මෙම මිසයිල ප්‍රදර්ශන කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
 

More News..