brand logo

ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිසුවෙකු මියයයි

10 November 2019

පිළියන්දල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ඊයේ (9) දින උදෑසන 10.40 පමණ එකිනෙක ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. කොලඹ මහානාම පාසලේ ඉගෙනුම ලැබූ සචින්ත මාලන් කුලසේකර නම් සිසුවෙකු මෙලෙස මිය ගොස් ඇත.  
 

More News..