brand logo

ලොතරැයි වෙළෙන්දෙක් කොවිඩ් ආසාදිතයි

24 January 2021

    වැලිමඩ නගරයේ පැරණි තැපැල් කාර්යාල මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි ලොතරැයි අලෙවි කුටියේ වෙළඳාමේ නියුතු පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදිතව ඇත. රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු විසින්ම සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇත. අනතුරුව කරන ලද PCR පරීක්ෂණයේදී ආසාදිත බව හඳුනා ගෙන තිබේ. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඉකුත් 18 වැනිදායින් පසු එම ස්ථානයෙන් ලොතරැයි මීලදී ගත් පුද්ගලයින් වැලිමඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දැනුම් දෙන ලෙසයි.
 

More News..