brand logo

ලොතරැයියක් ලෙස පැමිණි ‘මසුසත් මෙහෙවර’ ලත් තැනම ලොප්

13 January 2019

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් 2016 වර්ෂයේදී වෙළෙඳපොළට හඳුන්වා දුන් මනුසත් මෙහෙරව නමැති ලොතරැයිය පළමු මුද්‍රණයම සියයට හැත්තෑවක් අලෙවි නොවීම නිසා එම ලොතරැයිය නතර කර තිබේ. එම ලොතරැයි පතේ පිටපත් දසලක්ෂ හතර දහසක් (10,04000) මුද්‍රණය කර ඇති අතර ඉන් අලෙවි වී ඇත්තේ පිටපත් දෙලක්ෂ අනූපන්දහස් පන්සීය හැටහතර (2,97,564)කි. පිටපත් හත්ලක්ෂ හයදහස් හාරසිය තිස් හයක් (706436)ක් ඉතිරිව ඇත. කැබිනට් අමාත්‍යංශවලට අයත් විෂයයන් ගැසට් නොකර තිබියදී එහි ගිය අැමැතිවරයා ඒ අරමුදල සම්බන්ධයෙන් එවැනි ප්‍රකාශයක් කිරීම ගැන නිලධාරීන්ගේ නොසතුටට හේතු වී ඇත. කෙසේ වෙතත් සංස්කෘතික අරමුදලේ
 

More News..