brand logo

ලොකු ලූනු ආනයන බද්ද 20කින් ඉහළට

21 May 2019

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද අත්සන් කර ඇත.
 

More News..