brand logo

ලූනු වලට වඩා ලොකු වූ මිල

07 September 2021

ජනකගේ බද්ධ ගොවියා රකින්නද?

ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා රුපියල් 40ක විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සදහා අනුමැතිය ලබා දී තිබේ. දේශීය ලොකු ලූනු ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. දඹුල්ල ඇතුළු ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙළමින් පවතින් බැවින් මෙරට ගොවි රැක ගැනීම සදහජ බද්දක් පනවන ලෙසට ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා රජයෙන් ඉල්ලීමක් කළේය.
 

More News..