brand logo

ලුතිනන් කර්නල්වරුන් 40කට උසස්වීම්

27 September 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර ඇති බව යුද හමුදාව සඳහන් කරයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත මෙම උසස් ලබාදී ඇති අතර 2019 සැප්තැම්බර් 10 දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී ඇති බවද හමුදා වැඩිදුරටත් පවසයි.
 

More News..