brand logo

ලැබුනු අවස්ථාවෙන් තමන්ගේ වටිනාකම පෙන්වන්න - මාලිංග

07 March 2019

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විසින් මාධ්‍ය හමුවේ ක්‍රීඩකයින්ට වැදගත් පණිවුඩයක් ලබාදුන්නා. එහිදී ඔහු කියා සිටියේ ක්‍රීඩකයින් තමන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන ඉන් තමන් කොතරම් වටිනවා ද යන්න පෙන්විය යුතු බවයි. එමෙන්ම තමන්ට ලැබෙන මෙම අවස්ථාව සෑම මොහොතකම හිමිනොවන බවට ද සිහිපත් කර සිටියා. https://youtu.be/SUO3uEy_1dQ
 

More News..