brand logo

ලහිරු කුමාරට තරඟ මුදලින් 15%ක දඩයක්

18 December 2018

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තරඟ විනය නීති කඩකල කිරීමකට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට තරඟ මුදලින් 15%ක දඩයක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
 

More News..