brand logo

ලබන 10 වන දාට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

07 January 2020

දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරයි. වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය මෙන්ම 2020 දශකයේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ද මෙයයි. සිකුරාදා රාත්‍රී 10.37ට ඇරඹෙන චන්ද්‍රග්‍රහණය 11 වන සිකුරාදා අලූයම 2.42ට අවසන් වන අතර, එහි උච්චතම අවස්ථාව සිකුරාදා රාත්‍රී 12.40ට එළඹෙනවා. නාසා ආයතනය මෙම චන්ද්‍රග්‍රහණය හඳුන්වා ඇත්තේ වෘක චන්ද්‍රග්‍රහණය ලෙසය.
 

More News..