brand logo

ලංසුව කෝටි 25ට නගී - ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින්

12 October 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීම සඳහා එකතු වීමට සූදානම් වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට හිතවත්කමක් දක්වන මෙම මන්ත්‍රීවරුන් සජිත් පාර්ශ්වයේ ප්‍රධාන පෙළේ ඇමැතිවරුන් දෙදෙනකු සමග සාකච්ඡා පවත්වා ඇත. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එම මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 25කට අධික මුදලක් සහ කැබිනට් ඇමැති ධුර ලබාදීමටද පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි. උදයජීව ඒකානයක
 

More News..