brand logo

ලංගම බස් ධාවනය නැවතත් අරඹයි

15 November 2020

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කරනවා. නමුත් වසා දැමු ප්‍රදේශවල දී බස් රථ නැවතීම සිදු නොවන බව ඔහු සඳහන් කරනවා . මේ අනුව වසාදැමූ ප්‍රදේශවල දී බස් රථ තුලට මගින් නග්ගවා ගැනීම හෝ මගින් බැස්සවීම සිදුවන්නේ නැහැ.
 

More News..