brand logo

ලංගමයට ගෙන ආ නවීන බස් රථ අද සිට මහපාරට

27 June 2019

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ යන මහත්වරු ඇතුළු දේශපාලනඥයින් හා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.  
 

More News..