brand logo

ලංකා කුරුඳු අපනයනය සියයට 30කින් ඉහළට

16 August 2018

ශ්‍රී ලංකාව කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සියයට 30කින් ඉහළ ගොස් ඇත. 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 202.5ක් අදායමක් වාර්තා කර ඇතැයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථාන වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. කුරුඳු පර්යේෂණ ආයතනයේ 2017 වසරේ වාර්තා අනුව ගෝලීය කුරුඳු අපනයනයෙන් සියයට 32ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සපුරා ඇත.
 

More News..