brand logo

ලංකාව ඇතුළුව රටවල් 03ක් අතර ආරක්ෂක උපදේශන ලේකම් කාර්යාලයක්

02 March 2021

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලය ඊයේ (01දා) කොළඹදී විවෘත විය. මෙම නව ලේකම් කාර්යාලය පැය විසිහතරම ක්‍රියාත්මක වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් උළුගේතැන්න පවසයි. ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ලේකම් කාර්යාල විවෘත කර තිබේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..