brand logo

ලංකාවේ Trending ලිස්ට් එක ආක්‍රමණය කළ සුපිරි තරුව

23 February 2022

මිලියන 80 ඉක්මවා බැලූ වීඩියෝව මෙතනින් බලන්න

හැමෝගේම ආදර දිනා ගත් කොලිවුඩ් සුපිරි නළු 'තලපති විජෙයි'ගේ අලුත්ම චිත්‍රපටය Beast. ලොව පුරා විජෙයිට ආදර කරන රසිකයෝ මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් බලා ඉන්න බව නොරහසක්. පසුගිය දිනක අන්තර්ජාලයට මුදා හැරුනු Beast චිත්‍රපටයේ ගීතයක් වන Arabic Kuthu නැරඹූම් වාර ගණන මේ වන විට මිලියන 80 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා මේ වෙද්දි විජෙයි ලංකාවේ ට්‍රේන්ඩින් ලිස්ට් එකත් ආක්‍රමණය කරලා ලංකාවේ ට්‍රේන්ඩින් ලැයිස්තුවේ මුල්ම තැනට මේ ගීතය ඇවිත් තියෙනවා. https://youtu.be/8FAUEv_E_xQ
 

More News..