brand logo

ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගාරය විවෘත කරයි

18 October 2020

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කර ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින සිදුවුණා. මෙය ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය වේ. මෙම බන්ධනාගාරයේ රදවා තබාගනුයේ බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරතවන සැකකරුවන් පමණක් බවත් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගරයක් ලෙස නිල වශයෙන් නාම පුවරුව විවෘත කිරීම අද (18) සිදු වුවා.  
 

More News..