brand logo

ලංකාවේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

13 October 2020

බිම්සානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස පත්කර තිබේ. ඇය මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස සැලකෙන අතර පොලිස් සුභ සාධන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස ඇයව උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම මගින් අනුමැතිය දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
 

More News..