brand logo

ලංකාවේ ක්‍රිකට් ගහපු ඔස්ට්‍රේලියාවේ බස් රියදුරන් ලෙස සේවය කරන ක්‍රීඩකයෝ

28 February 2021

    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු වන සුරාජ් රන්දිව් හා චින්තක ජයසිංහ, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ බස් රියදුරන් ලෙස සේවය කරන බව වාර්තා වනවා. ඔවුන් දෙදෙනා ප්‍රංශ සමාගමකට අනුයුක්තව සේවය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. සුරාජ් රන්දිව් 2011 වසරේ දී ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන අවසන් තරඟයට ලංකව වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වනවා. අද ඔවුන් දෙදෙනා මෙල්බන් නගරයේ, ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ද ක්‍රීඩාකරමින් සිටින බව වාර්තාවේ.
 

More News..