brand logo

ලංකාවේ කොවිඩ් ගැන අද ඇහෙන බය හිතෙන කථාව

26 September 2021

ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇති ප්‍රභේදය

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්. ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමඟ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනු ප්‍රභේදය බී-එක 617 දෙක විසි අට ලෙසින් දැන් හැඳින්වෙනවා. සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවයි.
 

More News..