brand logo

ලංකාවේදී අනුභව කළ හොඳම ආහාරයක් පිට්ටු

03 June 2021

ශ්‍රී ලංකාවේදී තමන් අනුභව කළ හොඳම ආහාර අතරින් එකක් ලෙස පිට්ටු නම් කළ හැකි බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් පවසයි. ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. පොල් කිරි ස්වල්පයක් ද ඊට එකතු කර ගැනීමෙන් එය තවත් රසවත් වුණු බවත් තමන්ට පිට්ටු හඳුන්වා දීම පිළිබඳව ස්තූතිවන්ත වන බවත් ඇය සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. Image Image Image
 

More News..